A/L සහ O/L උපකාරක පන්ති අද සිට
අද සිට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පැවැත් වීමට අවසර හිමි විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) දිනයේ සිට ලබන 30 වනදා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සඳහා සහභාගීවන සිසුන් සංඛ්‍යාවෙන් සියයට 50 ක් වන ආකාරයට උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර ලබාදී ඇත.
එසේම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාව යටතේ අවසර ලබාදී තිබේ.




Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

