දේශීය

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ.

පසුගිය 17 වන දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකු මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

ඒ අනුව කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් එම ධුරයට උසස් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *