බත් සහා ප්ලේන්ටි මිල ඉහළට
බත් පාර්සලයක හා ප්ලේන් ටී එකක මිල හෙට (23) සිට ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ.
මේ බව අද (22) පැවති මාධ්‍ය හමුවක දී ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව බත් පාර්සලයක මිල රු 20කින් ද ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ.
නව මිල ගණන් යටතේ,
- මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්
- එළවළු කෑම පාර්සලයක් රු 160ක්
- මස් කෑම පාර්සලයක් රු 230 – රු 250ත් අතර වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

