2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.
එහිදී,
- පක්ෂව ඡන්ද – 153
- විපක්ෂව ඡන්ද – 60
2022 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පැවැත්වුණේ, අයවැය සම්බන්ධයෙන් දින 7 ක් විවාද කිරීමෙන් අනතුරුවයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.