ක්‍රීඩා

LPL තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර

ලබන දෙසැම්බර් 5 වනදා සිට ආරම්භ වීමට නියමිත 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ තරග නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට අවසර දීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව දැඩි කොන්දේසිවලට යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ප්‍රේක්ෂයන්ට තරග නැරඹීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවසරය ලබා දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *