තවත් ආසාදිතයින් 401ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 401 දෙනෙකු අද (24) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 527,929ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

