දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘතයි

පවතින අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇත.

ඒ හේතුවෙන් වික්ටෝරියා දක්වා මහවැලි ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *