විදේශීය

ස්වීඩන් ඉතිහාසයේ පළමු අගමැතිනිය මැග්ඩලීනා

ස්වීඩන් ඉතිහාසයේ පළමු අගමැතිනිය ලෙස පත් වු මැග්ඩලීනා ඇන්ඩර්සන් පැයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.

ඒ ඇය ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙනි.

ඇන්ඩර්සන්ගේ සභාග පක්ෂය ද එම අයවැය පිළිගත නොහැකි බව සඳහන් කරමින් අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මැග්ඩලීනා ඇන්ඩර්සන් ඉදිරියේ දී තනි පක්ෂයක් මගින් ඉදිරිපත් වී අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *