නිකවැරටියේ නිවසක ගින්නක් – හේතුව ගෑස් කාන්දුවක්ද ?
නිකවැරටිය ප්රදේශයේ නිවසක් තුළ ගින්නක් හටගෙන ඇත.
මෙම ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයින් නිවසින් බැහැරව සිටි ඇති අතර ගින්නෙන් මුළුතැන්ගෙට දැඩිව හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් නිවැසියන් සඳහන් කර ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බවය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිවෙස් හිමියා පැවසා සිටියේ නිවසේ තිබු සියලු දේ ගිනිගෙන විනාශ වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

