දේශීය

2020 විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන් ලියාපංදිචි කිරීම අද සිට

2020 උසස් පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචිය අද (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, සුදුසුකම් ලැබූ සිසුන්ට අද දහවල් 12.00 ට පෙර ඔවුන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දෙන බවයි.

දෙසැම්බර් මස 5 වැනිදා දක්වා ලියාපදිංචිය කිරීම් කටයුතු සිදු කෙරෙන බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *