නත්තල වෙනුවෙන් පාසල් සිසුන්ට දින 4ක නිවාඩුක්
සියලුම රජයේ පාසල් සහ කතෝලික පාසල් නත්තල් උත්සවය හේතුවෙන් දින 4ක් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව දෙසැම්බර් 23, 24, 25, සහ 26 යන දිනයන් පාසල් නිවාඩු ලබා දීමට සැලසුම් කර තිබේ.
එළඹෙන 27 වන දා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

