ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට සායනික මහාචාර්ය පදවි පිරිනැමේ
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සායනික මහාචාර්ය පදවි පිරිනමා තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 54 වැනි වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පදවි පිරිනමා තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

