දැඳුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට උපදෙස් දී තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.