දේශීය

බෞද්ධ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ බෞද්ධ දහම් පාසල් අද (28) සිට යළි ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දහම් පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇත.

දිවයින පුරා බෞද්ධ දහම් පාසල් 11,000 කට අධික ප්‍රමාණයක් පවතින බවත් ඒවායේ සිසුන් විසි දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *