දේශීය

දැඳුරු ඔය අවට ජනතාව අවදානයෙන් සිටින්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

දැඳුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශය පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් සහ මාර්ග ජලයෙන් යටවිය හැකි බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස, වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට උපදෙස් දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *