විදේශීය

විදේශිකයන්ට ජපානයට ඇතුළුවීම හෙට සිට තහනම්

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට (30) සිට සියලුම විදේශිකයන් සඳහා සිය දේශසීමා යළි වසා දැමීමට ජපානය පියවර ගෙන තිබේ.

පුරවැසිභාවය හිමි විදේශිකයන්ට හෝ ජපන් ජාතිකයන්ට යළි එරටට පැමිණීමට එය බාධාවක් නොවන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් ඒ සඳහා ඔවුන්ට රජය ලබාදෙන ස්ථානයක දින 10ක් නිරෝධායනය විය යුතු වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *