දේශීය

කොවිඩ් මරණ 27ක්

මෙරටින් ඊයේ (28) කොවිඩ් මරණ 27ක් තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,305ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *