රන් මිල පහළට
අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු.107,800ක් ලෙසින් වාර්තා වී තිබේ.
මීට අමතරව කැරට් 24 රන් පවුමක මිල රු.116,500ක් ලෙසින් සටහන්ව ඇත.
මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි.
පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු.108,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රු.117,000ක් ලෙසින් වාර්තා වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

