මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍යවරයා එරට නව දිල්ලි අගනුවර වෙත ළඟා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරටට පිළිගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

