මංජු ලලිත් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා අද (01) දිනයේ මංජු ලලිත් වර්ණකුමාර මහතා දිවුරුම් දෙනු ලැබීය.
අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ දී මංජු ලලිත් වර්ණකුමාර මහතා එලෙස නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

