ක්‍රීඩා

චීන සත්කාරකත්වයෙන් පවත්වන සියලුම ජාත්‍යන්තර ටෙනිස් තරග නවතී

චීනයේ සත්කාරකත්වයෙන් පවත්වන සියලුම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදී අවලංගු කළ බව කාන්තා ටෙනිස් සංගමය (W.T.A.) සඳහන් කර තිබේ.

විදෙස් වාර්තාවල මේ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ෂුආයි, සිදු කළ කැළඹිලි සහගත ප්‍රකාශයකින් අනතුරුව ඇය අතුරුදන් වීම හේතුවෙන්, කාන්තා ටෙනිස් සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *