ප්‍රවීන නළු සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිටදී ඔහු මිය ගොස් තිබේ.
1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.
සරත් චන්ද්‍රසිරි මහතා වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට සිය රංගනයෙන් දායක වී තිබේ.
අබුද්දස්ස කෝලම, රජගහේ නාඩගම,ගුරුතුරුව ,අන්දරේලා, රාජකපුරු ඔහු විසින් රංග දැක් වූ වේදීකා නාට්‍ය අතරින් කිහිපයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

