පාසැල් අවසාන වාර නිවාඩු දිනවල වෙනසක්
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සදහා මෙම වසරේ අවසාන වාර නිවාඩුව දෙසැම්බර් 23 වෙනි බ්‍රහස්පතින්දා සිට 2022 වසරේ ජනවාරි 02 වෙනිදා දක්වා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ
ඒ අනූව නව අධ්‍යයන වර්ශයේ පළමු වාරය ලබන වසරේ ජනවාරි 03 වෙනි සදුදා ආරම්භ කෙරෙනු ඇත.
මීට පෙර තීරණය කර තිබුණේ දෙසැම්බර් 27 වනදින නැවත පාසල් ආරම්භ කිරීමටයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

