ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද නිර්මාණයන් සිදු කර ඇත.
ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගී පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙස ද ජනාදරයට පත්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

