දේශීය

භාවිතා නොකළ පැරණි ගෑස් සිලින්ඩර යළි භාර ගන්න – පාරිභෝගික කටයුතු අධිකාරිය

දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති ,පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව ආරක්ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර නිකුත්කළ යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *