කැන්ඩි වොරියර්ස් පරදා ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් ජය ගනී
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (07) රාත්‍රීයේ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තේය.
ජයග්‍රහනය සඳහා ලකුණු 144ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කන්ඩායම පන්දු වාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

