දේශීය

වයඹ ආණ්ඩුකාර ධුරයට වසන්ත කරන්නාගොඩ

වයඹ පළාතේ නව ආණ්ඩුකාරයා වශයෙන් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එම පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කොවිඩ් 19 ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට වයඹ ආණ්ඩුකාර ධුරය පුරප්පාඩු වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *