ක්‍රීඩාදේශීය

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග බිමෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ දී පිරිමි කිලෝග්‍රෑම් 61 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තිලංක පළඟසිංහ සමත් වී තිබේ.

තිලංක පළඟසිංහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 145ක් ද, ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 116ක් ද සමගින් ඔහු එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 261කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *