දේශීය

පැයේ විදුලිය කප්පාදුව අදින් අවසන්

දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද (10) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

නොරොච්චෝලේ බලාගාරය සිදු වූ බිඳ වැටීම් හේතුවෙන් පසුගිය 04 වනදා සිට සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක උපරිමයකට යටත්ව විදුලි සැපයීම අත්හිටුවන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *