බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් – 05ක් රෝහල්ගත කෙරේ
බදුල්ල බන්ධනාගාරයේ සැකකරුවන් අතර ඇති වූ ගැටුමක් හට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ගැටුමෙන් සැකකරුවන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව එම මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වන විට බන්ධනාගාර අධිකාරිවරයා මෙම සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

