ක්‍රීඩාදේශීය

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට

2022 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු තනතුරට පත් කර ඇති බව මීට සුලු මොහොතකට පෙර මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

ඔහු වසරක කාලයක් එම තනතුරේ කටයුතු කිරීමට නියමිතව ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ සියලු වගකීම් ඔහුට පැවරී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *