ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා අද(13) උදෑසන ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.