ක්‍රීඩා

තවත් LPL තරග දෙකක් අද

මෙවර LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද (14) දිනයෙද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

පළමු තරගය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමග පැවැත්වෙන අතර දෙවන තරගය දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *