පොඩි ලැසී රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අද (15) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව “පොඩි ලැසී” දෙසැම්බර් මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

