අමාත්‍ය බැසිල් විදෙස්ගත වෙයි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේය.
අද අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

