මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක්
මෙරටින් ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ඉකුත් 3 වැනි දා හඳුනා ගත් අතර ඔහු නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයෙකි.
Please follow and like us: