කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව සෙනසුරාද (18) රාත්‍රී 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එම මණ්ඩලය සඳහන් කළේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

