වැඩ බලන මුදල් ඇමති ලෙස ජී.එල්. පීරිස් පත් කෙරේ
වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පත්කර තිබේ.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාවට ගොස් ඇති බැවිනි.
විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය ජී. එල් පීරිස් මහතාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

