උඩුදුම්බර විහාරස්ථානයක නිදන් හෑරු 09ක් අත්අඩංගුවට
උඩුදුම්බර, කන්දේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පුරාවස්තු ලබා ගැනීමේ සඳහා කැණීම් කළ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 26 ත් 48 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් උඩුදුම්බර, නාවුල්ල, පන්විල, දිගන, උරුවෙල හා හසලක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

