කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (18) රාත්‍රී 11 සිට පැය 09 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබේ.
ඒ අනුව කොළඹ 09,10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට අද රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.
මහ කොළඹ ජල සහ අපජල කළමණාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය කියා සිටියේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

