ඔමික්‍රෝන් නිසා නෙදර්ලන්තය ලොක්ඩවුන්
ඔමික්‍රෝන් ප්‍රභේදයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ නෙදර්ලන්තය ලොක්ඩවුන් කර තිබේ.
ඒ එළඹෙන නත්තල් සමය ඉලක්ක කර ගනිමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අත්‍යවශ්‍ය නොවන සාප්පු සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, තැබෑරුම් සහ අනෙකුත් පොදු ස්ථාන ජනවාරි මාසයේ මැද භාගය වනතෙක් වසා තැබෙන බවයි.
නව ඔමික්‍රෝන් වෛරස ව්‍යාප්තිය හමුවේ යුරෝපා කලාපයේ රටවල් රැසක් සංචරණ සීමා දැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

