මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රහාර ගුවන් යානාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මොරටුව විශ්ව විද්‍යාලයට ප්‍රහාර ගුවන් යානාවක් ප්‍රදානය කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රීය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය නිරංපන් ගුණවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම (20) සිදු විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

