දේශීය

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් බේරුවල සහ පයාගල අතර ප්‍රදේශයේ දී හදිසි ගොඩ බැස්වීමක් කර තිබේ.

එම අවස්ථාව වනවිට යානයේ ගමන් කර ඇත්තේ පුහුණු උපදේශකවරයා හා පුහුණු නියමුවා පමණක් බවත් ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් වාර්තා වේ.

මේ වනවිට අදාළ ස්ථානයට ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් දෙකක් යොමු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *