දේශීය

අගමැති තිරුපති යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දෙදින සංචාරයක් සඳහා පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තිරුපති ගුවන්තොටුපොළට ළඟා වූ බවයි.

මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාවේ නිරත වීමට නියමිත බව ද වාර්තා වේ.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *