බ්‍රයන් ලාරාට අයි පී එල් පුහුණුකාර තනතුරක්
සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ උපදේශක ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබේ.
එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ඩේල් ස්ටේන් පත් කර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

