දේශීය

චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක්

මෙරට විදේශ සංචිතය තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව ඇමරිකානු ඩොලර් 1.5ක හුවමාරු ගණුදෙනුවක් සිදු කිරිමට තීරණය කර තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා සඳහන් කළේ මෙම සතියේදී එය මෙරටට ලැබෙනු ඇති බවයි.

මෙම විනිමය හුවමාරු සිදු කිරීමත් සමග මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් පමණ වනු ඇති බව මහ බැංකුව සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *