දේශීය

මට්ටක්කුලියේ ගින්නක්

මට්ටක්කුලියේ පිහිටි සීනෝර් ආයතනයේ බෝට්ටු අංගනයේ අබලි ද්‍රව්‍ය ගබඩා කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

අද (28) පස්වරු 1.00ට පමණ ගින්න හටගත් බවයි කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එය නිවා දැමීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොමු කර තිබේ.

එම කණ්ඩායම් මේ වනවිට ගින්න පාලනය කර ඇතැයි කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *