දේශීය

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අපවත් වෙයි

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අවුරුදු 78ක් ආයු වළඳා අද (28) උදෑසන අපවත් වී තිබේ.

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහෝදරයෙකු වන උන් වහන්සේ ගිහි ජිවිතයේ දී ආනන්ද වීරසේකර නම් වූ අතර යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස ද සේවය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *