සයිනොෆාම් සඳහා වැය කළ මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන්
සයිනොෆාම් එන්නත් මිලදී ගැනීම සඳහා වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 85ක මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

