උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 31ට පෙර
2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 51,000කගේ පමණ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙලෙස නිකුත් කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

